ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට ප්‍රංශයෙත් අනුමැතිය හිමි වෙයි
ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට අනුමැතිය ලබාදුන් නවතම රට බවට ප්‍රංශය පත්ව තිබේ.
ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි ප්‍රංශ වැසියන් වෙත එන්නත ලබාදිය හැකි අතර එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ස්වයං නිරෝධායන කාලය අවසන් කර තිබේ.
තවදුරටත් ඔහුගෙන් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Please follow and like us: