බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට
කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 3,615 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 639ක් වන අතර කාන්තා රැඳවියන් 191 දෙනෙකු ඊට ඇතුළත් වේ .
ආසාදිත රැඳවියන් 2,850 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
