දේශීය

වැල්ලවත්ත මුහුදෙන් තරුණියකගේ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදේ පාවෙමින් තිබූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද (26) දහවල් ලද තොරතුරකට අනුව එම මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි වැල්ලවත්තේ පදිංචි තරුණියක් වන අතර  එම තරුණියගේ මරණයට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *