සුනාමියෙන් මිය ගිය පිිරිස් සිහිකර විනාඩි දෙකක නිහඬතාවක්
2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදු වූ ව්‍යවසනයට අදට (26) වසර 16ක් සපිරේ.
ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සුනාමියෙන් මියගිය ජනතාව සිහි කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
