දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,207,155 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් පුද්ගලයින් 56,471 දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති අතර, කොවිඩ් වෛරසය හේතුවෙන් මරණ 1,757,640 ක් වාර්තා වී ඇත.

මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 39,782 ක් වේ.

මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 31,339 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 8,257 ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (25) වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *