දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරටින් කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත පුද්ගලයින් 39,782 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සමස්ත සංඛ්‍යාවෙන් පුද්ගලයින් 31,339 ක් පූර්ණ සුවය ලබා ඇති බවත් තවදුරටත් ආසාදිතයින් 8,257 ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබන් බවත් වාර්තා වේ.

ඊයේ (25) තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති අතර ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළ ගොස් ඇත.                                                                                                      


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *