ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි කොළඹ 09, වේලුවනාරාම පාර හුදකලා කෙරේ
ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කර ඇත.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් වෛරස ආසාදිතයින් බහුලව එම ප්‍රදේශයෙන් වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවරගෙන ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
