තවත් එක් කොවිඩ් මරණයක්
ඊයේ (26) මෙරටින් තවත් එක් කෙවිඩ් මරණයක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ 15 මොදර ප්රරදේශයේ පදිංචි වැඩිහිටි නිවාසයක ජිවත් වූ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
