දුර ගමන් බස් රථ සේවා ජනවාරී මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරනවා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දුර ගමන් බස් රථ සේවා අත්හිටුවා තිබූ අතර ජනවාරී මාසයේ සිට යළි දුර ගමන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා අදාළ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව වාහන නියාමනය සහ බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
