මෙරට කොවිඩ් තතු
මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,380 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 32,051 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තව දුරටත් වෛරස ආසාදිතයින් 8,142 ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (26) මෙරටින් තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ සමඛ්‍යාව 187 ක් බවට පත් වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
