මිලියන 50 ක් වටින කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළ තීරයෙන්
ඊයේ (27) පෙරවරුවේ කන්කසන්තුරේ පොලීසිය විසින් කේරළ ගංජා තොගයක් යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබිය දී සොයාගෙන ඇති බව කන්කසන්තුරේ පොලීසිය සඳහන් කරයි.
කිලෝග්රෑම් 360 ක් පමන බරැති කේරළ ගංජා තොගයක් මෙලෙස සොයා ගෙන ඇති අතර එහි වටියාකම රුපියල් මිලියන 50 ක් පමණ වන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුවමින් පවති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
