යුක්රේනයේ සිට සංචාරකයින් රැගත් යානයක් මත්තලට ගොඩබසී
යුක්රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.
එම පිරිස පැමිණ ඇත්තේ PQ-555 දරණ විශේෂ යානයෙනි.
සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
