දේශීය

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ හඬ ගොළුවෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

73 වන වියෙහි පසු වූ ෂෙල්ටන් මහතා දීර්ඝ කාලයක් රෝගාතුරව සිට අතර මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා යන ගීත රාශියක් ගායනා කරමින් අනූව දශකයේ ප්‍රේකෂකයක්ගේ සිත් තුළ ලැගුම් ගැනීමට ඔහු සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *