දේශීය

පොලිතින් තහනම පියවරෙන් පියවර

පරිසරයට විශාල ගැටළුවක් වී ඇති, වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතින් නිශ්පාදන වර්ග කිහිපයක් ලබන අප්‍රේල් මාසය වන විට තහනම් කිරීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය දිනෙක තහනම් කෙරුණු ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග 6 ට අදාළ ගැසට් නිවේදනය ලබන ජනවාරි පළමු වැනිදා නිකුත් කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමගින් පරිසරයට අහිතකර පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් භාවිතය තහනම් වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *