මෙරට කොවිඩ් තතු
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 41,054 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වී ඇති ආසාදිතයින් අතරින් පුද්ගලයින් 32,701 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,162 ක් වේ.
ඊයේ (28) තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 191 ක් වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
