තවත් කොවිඩ් මරණ 03 ක් වාර්තා වේ
ඊයේ (28) මෙරටින් තවත් කොවිඩ් මරණ 03 ක් වාර්තා වී ඇත.
ඒ් අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194 ක් වේ.
කළුතර දිස්ත්‍රික්කයේ 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා 57 හැවිරිදි කාන්තාවක් ද තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
