දේශීය

පළාත් සභා මැතිවරණ පනතේ ඇති ගැටලු විසඳීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කෙරේ

පළාත් සභා මැතිවරණ පනතේ පවතින ගැටලු සඳහා විසඳුම් ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලැබිය යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දළ වශයෙන් රුපියල් මිලියන 4000 ක් පමණ වැය වනු ඇති බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *