දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරටින් මේ වන විට  කොවිඩ් වෛසර ආසාදිතයින්  41,603 ක් වාර්තා වී ඇත.

ඊයේ (28) ිිිිිිනයේ පමණක් වෛරස ආසාදිතයින් 530 දෙනෙක් හඳුනාගත් බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 33,221 පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ වෛරස ආසාදිත රෝගීන් 8,188 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ තවත් කොවිඩ් මරණ 03 ක් වාර්තා වී ඇත. ඒ් අනුව සමස්ත කොවිඩ් මරණ 194 ක් මේ වන විට සිදු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *