දේශීය

උතුම් උඳුවප් පොහෝ දිනය අද

උතුම් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) ට යෙදී ඇත.

වසරේ අවසාන පොහෝ දිනය අද වන අතර මීට වසර ගණනාවකට පෙර අදවන් පොහෝ  දිනක සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේලා පිරිසක් මෙරටට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන වැඩම කිරීම සිදු කෙරුණි.

මෙරට භික්ෂුණි සාසනය ආරම්භ කිරීම සිදු වූයේද අදවන් දිනකය.

එසේම ශ්‍රී පාදය වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහොය දින සිටය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *