දේශීය

බේරුවල පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ්

බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පසුගියදා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති අතර අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ද පරීක්ෂණයට ලක් කර තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඔවුන් සියලුදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *