දේශීය

කොල්ලුපිටියේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යට වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ඉදිකිරීම් සිදු කරමින් තිබූ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමග එම ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් එම පුද්ගලයා එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *