තවත් කොවිඩ් මරණයක් වාර්තා වේ
ඊයේ (29) මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙම මරණයත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
