දේශීය

පොලිස් වසමක් හුදකලා භාවයෙන් ඉවතට

කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය (24) වන දින පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි කොස්ගම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගැණුනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *