වසර අවසන උත්සව සඳහා සීමා පැනවෙයි
හෙට (31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
හෙට දිනය තීරණාත්මක බැවින් සාද ආදිය නිවසට සහ සිය පරිශ්‍රයට පමණක් සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
තව ද කොළඹින් පිටව පොදු ප්‍රවාහනය සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
