මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වසංගතයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,056 ක් වේ.
ඊයේ (29) දිනයේ නව ආසාදිතයින් 453 ක් හඳුනා ගෙන ඇතිි බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වාර්තා ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 33,925 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 7,936 ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටී.
එක් කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 195 ක් සිදු වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
