මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 354ක්
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42,417ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර කොවිඩ් මරණ 195ක් වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
