දේශීය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5 දෙනෙකු පළා යයි December 31, 2020 admin පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related