ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
අද (30) දිනයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හා දුරකථන ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.
බොහෝ දුරට ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් විසින් මෙම ජාවාරම අද දිනයේද ක්‍රියාවට නැංවීමේ වැඩි ඉඩක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙවැනි වංචාකාරී ක්‍රියා සඳහා සම්බන්ධ වූ නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
