Uncategorized

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 209 ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 209 දෙනෙකු අද (02) දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රැඳී සිටි 116 දෙනෙකු, තුර්කියේ රැඳී සිටි 18 දෙනෙකු, ඕමානයේ රැඳී සිටි 32 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 43 දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *