තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 215 ක් හඳුනා ගනී
අද (03) දිනයේ තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 215 දෙනෙක් හඳුනාගෙන ඇත.
ඒ් අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 44, 586ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
