කොටදෙණියාවේ යකඩ කම්හලක පිපිරීමක් – එක් පුද්ගලයෙක් මරුට
කොටදෙණියාවේ යකඩ කම්හලක පිපිරීමක් සිදුව ඇත.
එම යකඩ කම්හලේ බොයිලේරුවක් පිපිරී ඇති අතර එහිදි එක් පුද්ගලයෙක් මිය ගොස්, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සියලු දෙනා ඉන්දීය ජාතිකයන් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
