කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපක් හුදකලාබාවයෙන් ඉවත් කෙරේ
හෙට (04) උදෑසන 5.00 සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපක් හුදකලා බවෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.
ඒ අනුව පහත නිවේදනයේ සඳහන් ප්‍රදේශ හුදකලාබාවයෙන් ඉවත් කෙරේ.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
