තවත් පුද්ගලයින් 535 ක් සුවය ලබයි
කොවිඩ් වෛරසයට ගොදුරු වී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 535 ක් අද (03) පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට කොවිඩ් වෛරසය ආසාදතය වි පුර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 37,252ක් වේ.
තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,908 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
