මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,317 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයින් 36,717 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 7,443 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරටින් වාර්තා වි ඇති කොවිඩ් මරණ අතරට ඊයේ (03) තවත් මරණ 03 ක් එක් විය. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ 211 ක් මේ වන විට සිදුව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
