සිකුරාදා දින බතික් හා අත්යන්ත්‍ර රෙදිවලින් සැරසී සේවාවන් සඳහා පැමිණෙන – රාජ්‍ය අමාත්‍ය දයාසිරි
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්යශ්ය විසින් රජයේ හා පෞද්ගලික සේවකයන් සතියට එක් දිනක් හෝ බතික් හා අත්යන්ත්‍ර රෙදිවලින් සැරසී සේවාවන් සඳහා පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
ඒ සඳහා සිකුරාදා දින යොදා ගන්නා ලෙසත් මේ පිළිබඳව ඉදිරියේ දී රාජ්‍ය සේවා අමාත්‍යාංශය හරහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
