හෙට සිට දුම්රිය ගමන් ගන්නා ගමන් වාර ගණන වැඩි කෙරේ – දුම්රිය දෙපාර්තමේන්තුව
හෙට (04) සිට සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ගමන් ගන්නා ගමන් වාර ගණන වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12ක්,උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6ක්,පුත්තලම මාර්ගයේ ගමන් වාර 26ක් ක්‍රියාත්මක කිීරිමට නියමිත බවයි.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නවතා ඇති දුර ගමන් සේවා සෞඛ්‍ය නිර්දේශ ලැබෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
