දේශීය

2021 ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම අද එළිදක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතය.

2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිත වන අතර මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදක්වනු ඇත.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *