තවත් කොවිඩ් මරණ 02 ක්
ඊයේ (03) තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 213 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
