හෙට (05) ඉන්දීය විදෙස් අමාත්‍ය එස්.ජයශංර් මහතා දිවයිනට පැමිණීමට නියමිත වේ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදෙස් අමාත්‍යවරයා හෙට දින දිවයිනට පැමිණෙන බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.