පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ
අද (05) පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබේ.
එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඩිය බැගින් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව වාරි ඉන්ජිනේරු කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව පහත් බිමිවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස වාරි ඉන්ජිනේරු කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
