දේශීය

හපුතලේ නව නගරාධිපති ලෙස උපුල් දිසානායක මහතා දිවුරුම් දෙයි

අද (05) උපුල් දිසානායක මහතා හපුතලේ නව නගරාධිපති ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

හපුතලේ හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර සඳහා උපුල් දිසානායක මහතා පත් කර ඇත.

උපුල් දිසානායක මහතා මීට පෙර ද හපුතලේ නගරාධිපතිවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු 1997 වර්ශයේ දී නාගරික මන්ත්‍රීවරයකු ලෙස තම දේශපාලන දිවිය ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *