කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 15ක් අඩු පීඩනයක් යටතේ
අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වූ ජල නළයක සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද (05) දහවල් සිට පැය 15ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01, 02, සහ 03 යන ප්‍රදේශ සඳහා හෙට පස්වරු 3.00 දක්වා ජල සැපයුම සිදුකරනු ලබන්නේ අඩු පීඩනයක් යටතේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
