දේශීය

තවත් ආසාදිතයින් 445 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 445 දෙනෙක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 38,262 ක් පූර්ණ සුවය ලබා ඇත.

තවදුරටත් රෝහල් තුළ වෛරස ආසාදිතයින් 6,765 දෙනෙක්  ප්‍රතිකාර ලබමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *