දේශීය මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 03 ක් හුදකලා කෙරේ January 5, 2021 admin මෝදර ශා.ඇන්ඩ්රු පාර, ශා.ඇන්ඩ්රු පහළ හා ඉහල යන මාර්ග අද (05) උදෑසන 5.00 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related