රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
අද (05) පාර්ලිමේන්තුවේ දී පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රී ධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුරුමි දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
