දේශීය

කොම්පඤ්ඤවීදියේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ පුද්ගලයින් 23 දෙනකුට කොවිඩ්

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ පුද්ගලයින් 23 දෙනකුට කොවිඩ් වෛරය ආසාධනය වී ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක මෙම ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ සේකයෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එම පුද්ගලයාගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු පමණ නිරෝධයනයට යොමු කර තිබුණි.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ මෙලෙස නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *