මෙරට කොවිඩ් තතු
ඊයේ (04) දින කොවිඩ් වෛරස ආසාදිතයින් 467 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 45,242 ක් මේ වන විට මෙරටින් වාර්තා වී ඇත.
වෛරස ආසාදිතයින් අතරින් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 37,817 ක් වන අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,210 ක් වේ.
ඊයේ මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us: