දේශීය

තවදුරටත් හුදකලා කරන හා හුදකලාවෙන් මිදෙන ප්‍රදේශ

අද (06) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් මිදෙන හා තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන ප්‍රදේශ පිළිබඳ සඳහන් කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් අමුණා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *