දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 45,726 ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ ඊයේ (06) තවත් වෛරසය ආසාදිතයින් 479 දෙනෙක් නව ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින් 38,262 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,247 ක් වේ.

ඊයේ තවත් කොවිඩ් මරණ 02 ක් සිදු වී ඇති අතර ඒ අනුව කොවිඩ් මරණ 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *