දේශීය

නීතී විරෝධි ලෙස ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතී විරෝධි ලෙස ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදර පොලීසිය සිදුකළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කහ කිලෝග්‍රෑම් 1,128 ක තොගයක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ කහ තොගය කිලෝග්‍රෑම් 24 බැගින් පාර්සල්වල අසුරා තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *